About us

Vision
Based on kindness and compassion, our goal is to provide a secure service for the elderly, providing them with the physical and mental well-being they need, even more securely than you would with an adult. 
 
දැක්ම
කරුණාව දයාව මුල් කරගෙන ඔබේ වැඩිහිටියන් ඔබ ළඟ සිටිනවාටත් වඩා සුරක්ෂිතව ඔවුන්ට අවශ්‍ය ශාරීරික හා මානසික සුවය ලබා දෙමින් භාරකරුවන් හට බරක් නොවන ලෙස වැඩිහිටියන් වෙනුවෙන් ඇප කැප වුණු සේවයක් ලබා දීම අපගේ අරමුණයි.
 
Mission
We are working towards the goals of Guruge Elder Care through a trustworthy and responsible service with a kind and experienced staff who treat your elders as their own.  
 
මෙහෙවර
ඔබේ වැඩිහිටියන් තමන්ගේ වැඩිහිටියන් මෙන් සලකන, කරුණාව දයාව පිරි පළපුරුදු සේවක පිරිස සමඟ විශ්වාසනීය වූත්, වගකීම් සහගතවූත් සේවයක් තුළින් ගුරුගේ එල්ඩර් කෙයාර් ආයතනයේ අරමුණු උදෙසා කටයුතු කරමින් සිටිමු.