Services

ඔබේම ආදරණීය මව්පියන්ගේ සියලු කටයුතු ගෞරවාන්විතව  ඉටුකර දෙන්නට අප හැමවිටම උත්සහ කරමු.

ඔබේ රාජකාරි කටයුතු, විදේශගතවීම්, රෝහල් ගතවීම් හෝ වෙනත කාරියබහුල අවස්ථාවලදී ඔබේම ආදරණීයන්ගේ කටයුතු නිසි අයුරින් ඉටුකිරීමට ඔබට නොහැකි වනවා නම් ඔවුන්ගේ වගකීම අපට බාරදෙන්න…

ගෙදර ඉන්නවා වගේ ඔබේම ආදරණීට දෙමව්පියන් සහ වැඩිහිටියන් රැකබලා ගන්නත්, සනීපාරක්ෂක ඇතුලු සියලු කටයුතු ඔබට ඉටුකර දෙන්නට , අප දැන් සූදානම්…

අපගේ සේවාවන් අතර…

වැඩිහිටි සත්කාරක සේවය:

  1. දක්ෂ පුහුණු හෙද සේවාව
  2. ඖෂධ සත්කාර
  3. වැඩිහිටි සනීපාරක්ෂක සේවා
  4. මාසික වෛද්‍ය ප්‍රතිකාරක සේවා
  5. හදිසි අවස්ථා වලදී පූර්ණ අවධානය සහ රෝහල් ගතකිරීම් (පුද්ගලික සහ රජයේ රෝහල්)
  6. වැඩිහිටි ආහාර සහ පෝෂණ කටයුතු
  7. වැඩිහිටි අපහසුතා සඳහා සාත්තු සේවය
  8. සෑම වැඩිහිටියෙක් පිළිබදවම පුද්ගලික අවධානය

ගුරුගේ වැඩිහිටි සුරැකම් (පුද්ගලික) සමාගම
36, ගාලු පාර, පානදුර

0344339500, 0704414444, 0765560608,0767144449
WhatsApp 0704441244
Email: gurugeelderscare@gmail.com

වැඩිහිටි විනෝදාශ්වාදය:

  1. පුවත්පත්, පොත් කියවීම
  2. ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන්

ආගමික සහ අධ්‍යාත්මික සංවර්ධනය:

  1. මාසික ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ධර්ම සාක්ච්ඡා වැඩසටහන්
  2. වාර්ෂික විනෝද චාරිකා
  3. නත්තල්, වෙසක්, පොසොන් සහ අලුත් අවුරුදු වැඩසටහන්
  4. නිස්කලංක සුවදායක වැඩිහිටි පරිශ්‍රය

ආයතනික පොදු සේවා:

  1. සුහදශීලී, කාර්යක්ෂම කාර්ය මණ්ඩලය
  2. සුව පහසු හෝ සාමාන්‍ය කාමර පහසුකම්
  3. 24 පැයේ ආරක්ෂාව
  4. දෛනික හෝ මාසික නවාතැන් පහසුකම්